worm holes

worm holes

පිටසක්වල ජීවීන් කියන්නේ අනාගතයෙන් පැමිණි අපිමද?එනම් අනාගතයෙන් පැමිණි කාල තරණය කරන්නන්ද?භෞතිකව වෙනස් වුනු අපිමද පිටසක්වල ජීවීන් ලෙස කාල තරණය කර නැවත පැමිණෙන්නේ?කාල තරණය සදහා ඔවුන් යොදා ගන්නේ පණු කුහර එහෙමත් නැතිනම් Worm Holes ද?මෙමගින් විශ්වය පුරා ඉක්මනින

3w ago
SOURCE  

Tags

Description

පිටසක්වල ජීවීන් කියන්නේ අනාගතයෙන් පැමිණි අපිමද?එනම් අනාගතයෙන් පැමිණි කාල තරණය කරන්නන්ද?භෞතිකව වෙනස් වුනු අපිමද පිටසක්වල ජීවීන් ලෙස කාල තරණය කර නැවත පැමිණෙන්නේ?කාල තරණය සදහා ඔවුන් යොදා ගන්නේ පණු කුහර එහෙමත් නැතිනම් Worm Holes ද?මෙමගින් විශ්වය පුරා ඉක්මනින් සැරිසැරිය හැකිද?විශ්වයේ කොතැනක හෝ පණු කුහරයක් පවතී නම් එය කාල තරණ යන්ත්‍රයක් බවට පත් කල හැකිය.නමුත් ගැටලුව නම් පණු කුහරයක් තවමත් විශ්වයෙන් සොයා ගෙන නොමැති වීමයි.