sri lanka

sri lanka

Sora detuwek සොර දෙටුවෙක් (by Soul Sounds Academy Choir )

5m ago
SOURCE  

Description

Soul Sounds Academy choir presents song "Soradetuwek" (thief) by Sunil Edirisinghe, one of the great Sinhala Classical Vocalist සොර දෙටුවෙක් - සුනිල් එදිරිසිංහ (Llangollen Int Musical Eisteddfod 2010) link: http://www.youtube.com/watch?v=gXue7bm4ifk සොර දෙටුවෙක් කස තැලුම් කකා දන්ගෙඩියට ගෙනයන ගමනේ වාදක බෙරේ දැක සොරා ගන්ට එය (කදිමයි ලොබ සිතුවාලු)// අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් බුදු පුතෙකුන් පිඬු සිංග වැඩියහොත් දෙන්නට වේ යයි සැක හිතල මහා සිටුවෙක් උඩු මහලේ සැඟවී (පැණි කොමු පිස කවෙලු)// අනේ මෙහෙම තණ්හාවක්... සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී මහපොළොවට පාවී එද්දී ගත දැවටෙන ඒ සිත පවන් රලි (අහෝ සැපයි කීවාලු)// අනේ මෙහෙම තහාවක්.. tag: Llangollen Int Musical Eisteddfod 2010 - Soul Sounds Academy Choir "Soul Sounds" Soradetuwek "Soul Sounds Academy" "Eisteddfod 2010" "sinhala choir" "Sri Lankan School Choir" "Ane Mehema Tanhaavak" "Sri Lanka" "සොර දෙටුවෙක්" "අනේ මෙහෙම තණ්හාවක්" "අනේ මෙහෙම ආසාවක්" "සුරා සොඩෙක්" "සුනිල් එදිරිසිංහ" original video http://www.youtube.com/watch?v=__frgCvjCwI