the east

the east

Bahu slams conducting state events ignoring CM in the east as racist

10h ago
SOURCE  

Tags

Description

පලාතක ප්‍රධාන මහජන නියෝජිතයා වන මහ ඇමැතිවරයා නිල වශයෙන් නො කැඳවා මහා ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සව පැවැත්වීම ජාතිවාදී කටයුත්තක් ලෙසින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.